දිනේවා !

රට වල් වැදෙනු දැක දස සිල් බිඳ ගත්තු
මව් බිම රකින්නට ආයුධ අරගත්තු
මර බිය කෙළ පිඬක් සේ බිම ලූ පුත්තු
දිගුකල් දිනේවා මනු දම් පිරි ඇත්තු

#සුහාරා

Leave a comment