තාත්තා ඕනේ

දුවනා විට මං උස පඩි පෙළකින් තෙමෙනා විට මං මහ වැහි පොදකින් පනිනා විට මං යන වාහනයෙන් බණින්න කාටද දැං මට පුළුවන් අන්තිම පාරට කටහඬ ඇහුවම හෝස් ගාපු පපුවත් අද එහෙමම වැඩම කරපු සාධුත් ඉකි ගැහුවම නාඬා ඉන්නේ කොහොමද තනියම රැල්ලකි මං කෝ දැං මට වෙරළක් වැස්සකි මං කෝ දැං මට පොළවක් එන සංසාරේ යළි…