කරුණා

මගේ කොල්ලන් දහස් ගණනින්පිච්චි පිච්චී මැරුණ කරුණාඒ විළාපය අදත් මගෙ කන්පසා කරගෙන යනව කරුණායුද්දෙ මැද්දෙන් ආ අහිංසකමිනිස්සුත් උන් මැරුව කරුණාඑගොඩහින් මෙගොඩහට පැනලාබේරුණේ උඹ කොහොම කරුණා… ආදරෙන් උඹ වැළඳගද්දීමැරුණ උන් විත් ළයේ හැපුණාදෑත අල්ලන් කතා නොකලේඒ නිසයි දැනගනින් කරුණායන්නෙ මගෙ ලක් මැණික වෙනුවෙන්බොහෝ දුර ගමනකියි කරුණාඋඹ වෙනස් වී මෙහේ ආවටමම තාම එහෙමමයි කරුණා… #සුහාරා