ගොංකං වලට අනුග්‍රහය

සියදිවි නසාගන්නා කියල බුකියෙ ජනප්‍රිය වෙන්න ගියපු නංගිට මං මුකුත්ම කියන්නෑ. මොකද එයාට වෙන්න ඕනෙ උපරිම ලැජ්ජාව වෙලා ඉවරයි. ඒත් හිත කලකිරවනම සිද්ධිය තමයි වගකීම් සහගත පුවත් ලියන්නා වූ මගේ විශ්වාසය දිනා සිටි වෙබ් අඩවි කීපයක් මේ පුවතට ලබා දී තිබුණ ප්‍රචාරය. මොහොතකට මමත් මේ කතන්දරය ඇත්තක් බවට විශ්වාස කරල හොයා බලන්න පෙළඹුණා. කොහොම උනත්…