මකුළුවෙකුගේ පැමිණිල්ල

on

දිවා රෑ හිමිදිරිය නොබලා වියූ වියමන ඉත සිතින්
අතැර බැහැරක යම් කෙසේ මම එයම නිවහන වූ හෙයින්
කිසිම කහටක් නැති නමුත් මැසි මදුරුවන් හා මා සිතින්
පටළැවෙයි ඒ ජඩ රැළම විත් මකුළු දැල වෙත පොදි පිටින්

#සුහාරා

Leave a comment