හොඳම ආයුධය

මරණීය ඉරටවත්…
බය නොවී සිනහසුන…
ගිණි ගහන දවාලෙත්…
මැළවිලා පණ නොගිය…
චණ්ඩි නිදිකුම්බාව…
මුළුමණින්ම හැකිළවූ…
නුඹ දන්නවද අරුම…
ඒ තමයි ස්පර්ෂය…

#සුහාරා

Leave a comment